-857290_850x460.jpg)
හෙල්ල විසි කිරීමේ ලෝක ශූර රුමේෂ් තරංග, ජපානයේ නගෝයා නුවර පැවති ආසියානූ ක්‍රීඩා තරගාවලියට සහභාගි වී, එම ඉසව්වේ රන් පදක්කම දිනා ගෙන 30 දින මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය. එහිදී ගුවන්තොටුපළෙහි රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතූ රුමේෂ් තරංග, තමන් ජපානයේ ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා පිටත්ව ගියේ හෙල්ල විසි කිරීමේ පැවති ආසියානු වාර්තාව අලුත් කරමින් රන් […]
-857290_850x460.jpg)
Sri Lanka’s newly crowned Asian Games champion, Rumesh Tharanga, has returned to the island after making history in Aichi-Nagoya, Japan. Tharanga arrived in Sri Lanka to a warm welcome at the Bandaranaike International Airport, days after securing the gold medal in the men’s javelin throw at the 2026 Asian Games.