අභියාචනාධිකරණයෙන් විවෘත වරෙන්තු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දින දෙකක් තුළ විවෘත වරෙන්තු එකක් සහ තවත් වරෙන්තු දෙකක් නිකුත් කර තිබේ. අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය සහ කොළඹ මහෙස්ත්රාත් අධිකරණය මගින් වෙන් වෙන්ව එලෙස වරෙන්තු නිකුත් කරනු ලැබීය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ […]
The Court of Appeal today issued an open warrant for the arrest of Ven. Galagodaaththe Gnanasara Thera after he failed to appear before court for the second consecutive day in connection with contempt of court proceedings. ..