The Ceylon Petroleum Corporation (CPC) announced a revision of fuel prices with effect from midnight today (30). ..
ඔක්තෝබර් මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද (30) රාත්‍රීයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. සාමාන්‍යයෙන් මාසයේ අවසන් දිනයේ දී ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරේ.