
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණයේ අංක 9 අධිකරණය මඟින් අද (30) වරෙන්තුවක් නිකුත් කර තිබේ.

COLOMBO (News 1st); The Court of Appeal issued a warrant for the arrest of Ven. Galagoda Aththe Gnanasara Thero and ordered that he be produced before court.