
ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබා දී තිබූ සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් හිටපු ඇමති ඒ.එච්.එම්.ෆවුසි මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 66ක මුදලක් වන්දි වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් වී ඇත.

The Supreme Court has ruled that former Minister A.H.M. Fowzie violated fundamental rights by using for personal purposes a vehicleContinue Reading