කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්රෝ බස් රථ 112ක් ධාවනයට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (29දා) පෙරවරුවේ තලංගම මෙට්රෝ බස් ඩිපෝ පරිශ්රයේදී සිදුකෙරිණි. නවීන මෙට්රෝ බස් සේවාවක් හඳුනවාදීමේ වැඩපිළිවෙළ 2025 අය-වැය යෝජනාවක් […]
A total of 112 newly introduced Metro buses were deployed yesterday (29) on seven routes in the Western Province, with the aim of easing traffic congestion in Colombo and providing a more comfortable and safer public transport service. ..