
රජයට රුපියල් කෝටි 158කට අධික මූල්‍යමය පාඩුවක් සිදු කරමින් දූෂණය නැමැති වරද සිදුකිරීමේ චෝදනාව මත ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් (විමර්ශන) අද (29) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (විමර්ශන) ලෙස කටයුතු කළ සමයේ, තමන්ගේ නිල බලය අයුතු ලෙස […]

A former Commissioner (Investigations) of the Department of Land Title Settlement has been arrested by the Bribery Commission over allegationsContinue Reading