“දිට්වා” සුළි කුණාටු තත්ත්වයෙන් පසු උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට පේරාදෙණිය/ ගම්පොල දක්වා දුම්රිය ධාවනය 02 දින සවස් වරුවේ සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
Train services between Colombo Fort, Peradeniya and Gampola on the Upcountry Line will resume from October 2 following the completion of restoration work on sections of the railway track damaged by Cyclone “Ditwah”, Sri Lanka Railways announced today. ..