ආසියානු ක්රීඩා උළෙලේ අභිමානය රැක දුන් ‘දිවයින’ අපේ ආචාරය අප මාතෘ භූමියේ ගෞරවය ලෝකය ඉදිරියේ යළි යළිත් ඔසවා තබමින් ජපානයේ අයිචි නගෝයාහිදී පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ ශ්රී ලංකාවේ රන් පදක්කම් බලාපොරොත්තුවේ තවත් ඉසව්වක් ඊයේ පැවැති අතර එහිදී ශ්රී ලංකා නාමය බැබලවූ රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමෙන් රන් පදක්කම දිනා ගැනීම දිවයින අභිමානයෙන් යුතුව වාර්තා කරන්නෙමු. රුමේෂ් […]
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ අවසන් තරගයෙන් මීටර් 88.55ක විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් ශ්රී ලංකාවේ රුමේෂ් තරංග පළමු ස්ථානය හිමිකරගෙන තිබෙනවා. අද (28) මෙරට වේලාවෙන් පස්වරු 4.45ට පැවැති තරගයේදී ඔහු මෙම දක්ෂතාව දක්වා තිබෙනවා. 1 වැනි ස්ථානය – රුමේෂ් තරංග (ශ්රී ලංකාව) – මීටර් 88.55 2 වැනි ස්ථානය – Singh Yashvir (ඉන්දියාව) – මීටර් […]
World javelin leader Rumesh Tharanga lived up to his reputation to win Sri Lanka a highly anticipated gold medal, beating wet weather and track conditions at the Asia Games in Nagoya Japan a little while ago. He took the lead with a massive 88.33 metres effort in his penultimate throw before sealing the contest with […]