
There are suspicions of serious irregularities in the tender process for purchasing body cameras for police officers, Member of the People’s Struggle Wasantha Mudalige said. ..

People’s Struggle Movement activist Wasantha Mudalige has alleged that information generated using ChatGPT was copied into documents prepared for aContinue Reading
වසන්ත මුදලිගේ පොලිස් නිලධාරීන්ට පැලඳීම සඳහා ශරීර කැමරා මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියේ බරපතළ අක්‍රමිකතාවයක් පිළිබඳව සැක ඇතැයි ජන අරගල ව්‍යාපාරයේ සංවිධායක වසන්ත මුදලිගේ මහතා පවසයි. නුගේගොඩ කන්දවත්ත වෘත්තීය සමිති කාර්යාලයේ ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවේදී වසන්ත මුදලිගේ මහතා මෙසේද පැවසීය. පොලිසියට ශරීර කැමරා 500 ක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ වී තිබෙනවා. එය කළ […]