-856795_850x460.jpg)
-856795_850x460.jpg)
A Chinese professional team is being deployed to assist Sri Lankan authorities in investigating the explosion at the Polonnaruwa National Nephrology Hospital, which killed one employee and injured seven others. Police suspect a gas leak in the kitchen caused the blast, and a separate ministry-level investigation has been launched.
පොළොන්නරුව ජාතික වෘක්කවේද රෝහල් පරිශ්රයේ අද (26) අලුයම සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ. පිපිරීම රෝහලේ ප්රධාන මුළුතැන්ගෙය තුළ සිදුව ඇති අතර, ඉන් ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇත. පොලිසිය සඳහන් කර ඇත්තේ ගෑස් සිලින්ඩරයක් පිපිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි. තුවාල ලැබූවන් අතරින් තිදෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවත්, […]