
ව්‍යවස්ථා සංශෝධනයට 63ක් විපක්ෂයි රවි, ෆයිසර්, නයන සභාවේ නෑ මහත් ආන්දෝලනයට තුඩුදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරු සියලු දෙනාම (158) ඡන්දය ප්‍රකාශ කර පාර්ලිමේන්තුවේදී පෙරේදා (25දා) තුනෙන් දෙකක අති විශේෂ බහුතර බලයකින් සම්මත කරනු ලැබීය. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් සහ විපක්ෂව ඡන්ද 63ක් ද ප්‍රකාශ විණ. ඡන්ද විමසන […]

COLOMBO (News 1st); The Second Reading of the 22nd Constitutional Amendment Bill was approved in Parliament today with a decisive majority. A total of 158 Members of Parliament voted in favour of the Bill, while 63 voted against it.