
2026 නොවැම්බර් 01 වනදා සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ඒ අනුව බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීමේදී TIN අංකය ඉදිරිපත් […]

Sri Lanka's Inland Revenue Department (IRD) announced that a valid Taxpayer Identification Number (TIN) Certificate will be mandatory for key transactions starting November 1, 2026, under the Inland Revenue (Amendment) Act No. 11 of 2026. The requirement applies to resident individuals aged 18 and older. Mandatory transactions include opening bank accounts, registering or renewing motor vehicles, registering land or businesses, obtaining building plan approvals, transferring company shares, and securing credit cards. Unregistered individuals can register via the IRD e-Services platform or present a printed TIN verification result as an alternative certificate.