

Indian High Commissioner to Sri Lanka Santosh Jha met former President Ranil Wickremesinghe in Colombo this morning (25). The meetingContinue Reading
ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් (කොළඹ) සන්තෝෂ් ජා (Santosh Jha) සහ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේදී අද (25) පෙරවරුවේ පැවැත්විණි. ඒ අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරී රාම් බාබු මහතා ද සහභාගී විය.