ශ්රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය වසර 6කට පසු එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී එක්දින තරගයක් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සමත්විය. ඒ එංගලන්තය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 16කින් ජයගනිමිනි. ශ්රී ලංකා එංගලන්ත දෙවැනි එක්දින තරගාවලියේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. […]
Seven years on from their last away ODI victory against England. – also at Headingley – Sri Lanka repeated the trick, and kept the series alive, ahead of the decider at The Oval on Sunday with a hard fought 16-run win. On a true surface that offered plenty of runs, Sri Lanka executed their plan […]