The two-day parliamentary debate on the proposed 22nd Amendment to the Constitution commenced a short while ago.
අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවාරය පැවැත්වෙයි. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වීමට නියමිතය. අදාළ විවාදය අද (24) සහ හෙට (25) යන දෙදින පැවැත්වෙන අතර, හෙට පස්වරුවේ ඊට […]