

Sri Lanka’s women cricketers clinched the silver medal at the Asian Games 2026 after falling to defending champions India inContinue Reading
ශ්රීලංකා පිතිකාරිණියෝ ඉන්දියාව ලබා දුන් ලකුණු 217ක දැවැත්ත ඉලක්කය හඹාගෑමේදී ලකුණු 69කට සියළු දෙනා දැවී ගියහ.ඒ අනුව ඔවුනට ආසියානු ක්රිඩා උළෙලේ රිදී පදක්කමින් සෑහීමට පත්වන්නට සිදුවිණ.