17 වගන්තිය නීතියක් වීමට ජනමත විචාරණයකින් සම්මත විය යුතුයිශ්රේෂ්ඨාධිකරණය තීරණය කරයි දූෂණ විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනනුකූල බවත් එහි 17 වන වගන්තිය නීතියක් බවට පත්විය හැක්කේ 84(2) ව්‍යවස්ථාව යටතේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලදහොත් පමණකැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. […]
Speaker Jagath Wickramarathne informed Parliament today that the Supreme Court has determined that Clause 17 of the “Anti-Corruption (Amendment)” Bill is inconsistent with Article 4(c) of the Constitution and is required to be passed with the Special Majority required under Article 84(2) and approved by the People at a referendum in terms of Article 83 of the Constitution.