
පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරගත හැකියිශ්රේෂ්ඨාධිකරණ තීරණය කථානායක මැතිසබයට දැනුම් දෙයි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කරගත හැකි බවත් ඊට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුව හමුවේ නිවේදනය කළේය. තවද එය ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයේ දැක්වෙන බව කථානායකවරයා […]

The Speaker of the Parliament of Sri Lanka, Jagath Wickramaratne today announced the determination of the Supreme Court on theContinue Reading