-855936_850x460.jpg)
ජනපති අකුරැස්ස ජන රැලියේදී යළි කියයි “දැන් නීතියට උඩින් කවුරුත් නෑ. කවුරුත් නීතිය ඉදිරියේ සමානයි. මමද අපේ මන්ත්‍රීවරයාද, මේ හැම දෙනාම නීතිය ඉදිරියේ සමානයි”. මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැඳුණු අපරාධ කල්ලි මර්දනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ හමුවේ, අදාළ පාර්ශ්ව ආණ්ඩුවේ පාලනයට එරෙහිව සංවිධානය වෙමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20 […]
-855936_850x460.jpg)
COLOMBO (News 1st): President Anura Kumara Dissanayake has stressed that all Sri Lankans are equal before the law. Speaking at a public rally in Akuressa, President Dissanayake said Sri Lanka must transform its justice system and put an end to cases being dragged on for years without evidence being heard.