
මිලියන 75 ක වන්දියක් ඉල්ලා ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එරෙහිව හිටපු තේරීම් කමිටු සභාපති ප්රමෝද්ය වික්රමසිංහ ක්ෂේත්ර වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ. ප්රමෝද්ය වික්රමසිංහගේ දෙවසරක ධුර කාලය අසාධාරණ සහ අවිධිමත් ලෙස කල්තියාම අවසන් කිරීමට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ. 2025 දෙසැම්බර් 17 වැනිදා වසර දෙකක කාලයක් සඳහා පත් කළ තමාව ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුව […]

Former Sri Lanka Cricket (SLC) Selection Committee Chairman Pramodya Wickramasinghe has filed legal action before the Commercial High Court ofContinue Reading