
අධිකරණ ස්වාධීනත්වයට පටහැනි නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි විනිසුරුවරුන්ගේ වැටුප්වලින් Advance Personal income Tax (APIT) අඩු කිරීම අධිකරණ ස්වාධීනත්වයට පටහැනි නොවන බව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ.S.C.Appeal No. 165/2023, 166/2023 සහ 172/2023 යන අභියාචනා තුන ඒකාබද්ධව විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී ඇත. අදාළ නඩු 2025 නොවැම්බර් 20 […]

The Supreme Court has ruled that judicial officers are liable to pay income tax and that Advance Personal Income TaxContinue Reading