Independent Sri Lankan news intelligence
ආණ්ඩුවට වසර දෙකයි - රටට සුබයි යන තේමාව යටතේ ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් අද (12) තවත් ජන රැළියක් පැවැත්වෙනවා. ඒ පොළොන්නරුව දීප උයන පරිශ්රයේදීයි.