

Police suspect that the grenade attack on a house in Dehiwala that killed two children may have been the resultContinue Reading

දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ අද (11) අලුයම නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම අත්බෝම්බ ප්රහාරය එල්ල කර ඇති බවය. ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට