
ආණ්ඩුවේ ජනපීඩක ප්‍රතිපත්තිවලට එරෙහිව සහ ජනතා අපේක්ෂා දිනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් සංවිධානය කරනු ලබන 'ජන සටන' මහා ජන රැලිය අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ආරම්භ වී ඇති අතර, ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක් වුණා. මෙම රැලිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නියෝජිතයන් හා ක්‍රියාකාරීන් රැසකට අමතරව හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් සහ…
The Sri Lanka Podujana Peramuna (SLPP) will hold a “Janasatana” public rally in Anuradhapura on Saturday (12) under theContinue Reading