

Police recovered a weapons cache, including a T-56 assault rifle, a repeater firearm, a pistol, and ammunition, allegedly linked to suspect Lalith Kannangara, alias 'Bus Lalith'. The discovery was made at a cemetery in Hanwella by the Colombo Central Crimes Investigation Bureau following the suspect's interrogation. Investigators are conducting further inquiries into the weapons' purpose and potential link to criminal activities.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නංගර හෙවත් 'බස් ලලිත්'ගෙන් කළ ප්රශ්න කිරීම් මත හංවැල්ල සුසාන භූමියක පස යට සඟවා තිබූ T-56, රිපීටර් සහ පිස්තෝල ගිනිඅවි කොළඹ අපරාධ පරීක්ෂණ කාර්යාංශය විසින් සොයාගෙන ඇත. ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ ඔහු රැඳවුම් නියෝග මත ප්රශ්න කරමින් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.