ගිහි ජීවිතය ගත කරන මිනිසාට නිවසක්, පවුලක් අවශ්‍යය. නමුත් ඒවා පරිහරණය කළ යුත්තේ “මේ සියල්ල අනිත්‍යයි, තාවකාලිකයි” යන බුද්ධිමත් අවබෝධය (යෝනිසෝ මනසිකාරය) ඇතුවය. තමන් සතු දේපළ හෝ සබඳතා දෙස “මගේමයි” කියා දැඩි ලෝභයෙන් බලන තාක්කල් මිනිසා සිටින්නේ සිරගෙයකය. නමුත් ඒවා තාවකාලික ලැගුම්හල් ලෙස සලකා උපේක්ෂාවෙන් කටයුතු කරන විට, ගිහි ගෙයි සිටියද ඔහුට නිදහස් මිනිසෙකු විය […]
Full article content remains on the original publisher's website.