මෙවර 2026 හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණි. ඒ ඔස්ට්‍රේලියාව පරදා කඩුලු 4 ක විශිෂ්ට ජයගත් හිමිකර ගනිමිනි. අවසන් තරගය පැවැත්වූයේ ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිතානය අතරය. පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්රේලියාකණ්ඩායම නියමිත පන්දුවාර 6 තුළදී ලකුණු 115 ක් ලබාගත් අතර, එම ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්ථානය කඩුලු 2 ක් පමණක් ලබාදෙමින් සිය […]
Full article content remains on the original publisher's website.