දකුණු ආසියාතික කලාපයේ ක්‍රීඩා අඹරේ එකිනෙකට වෙනස් එහෙත් එකිනෙකට දැඩි ලෙස බද්ධ වූ ප්‍රධානතම ක්‍රීඩා ඉසව් ද්විත්වයක් පිළිබඳව මේ දිනවල ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමු වී තිබේ. ඒ, එළඹෙන නොවැම්බරයේදී බංග්ලාදේශයේදී පැවැත්වෙන 15 වැනි SAFF පාපන්දු ශූරතාවලිය සහ 2027 වසරේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත 14 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලයි (South Asian Games). දකුණු ආසියාවෙහි ක්‍රීඩා සංකල්පයේ අඩිතාලම […]
Full article content remains on the original publisher's website.