ප්රංශය දවන නව දැල්ල ඉකුත් සියවසේ 60 ගණන්වල ප්රංශයෙන් මතු වූ “නව රැල්ල” දේශපාලන – කලා – සංස්කෘතික වශයෙන් නව මානයක් ගෝලීය සමාජ – සංස්කෘතික කතිකාවට රැගෙන ආවේය. ඒ, අදින් වසර 60කට පමණ පෙරය. 1960 ගණන්වල හැරෙන්නට, ඉන් පසුකාලීන මෑත ඉතිහාසයේ ප්රංශ සමාජයෙන් බරපතළ අරගලකාරී සිදුවීම් වාර්තා නොවූ තරම්ය. නමුත් මේ වන විට ප්රංශය පුරා […]
Full article content remains on the original publisher's website.