ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීමේ සටන කොළඹ විහාර මහා දේවි උද්‍යානයට ගමන් කර තිබිණ. සිරදඬුවම් ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතා පා ගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින භික්ෂූන් වහන්සේ ඇතුළු විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස අධිකරණය නියෝග කිරීමෙන් පසුව මෙලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරිපිට විහාර මහා […]
Full article content remains on the original publisher's website.