කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනකුගේ අත්සනින් චෝදනා පනහකින් යුතුව භාරදී ඇති විශ්වාසභංග යෝජනාවේ සඳහන් කර ඇති චෝදනා පරීක්ෂා කිරීම සඳහා නීතිපති වෙත යොමු කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත. කෙසේ වෙතත් විශ්වාසභංගය පිළිබඳ විවාදය ලබන 20 වැනිදා අඟහරුවාදා දිනයේ විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය විසින් යෝජනා කර එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකය […]
Full article content remains on the original publisher's website.