ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් ණය වැඩසටහන අවසන් වීමට තවත් ඇත්තේ මාස පහමාරක පමණ ඉතා කෙටි කාලයකි. එහෙත් ආර්ථිකය තවදුරටත් අභියෝග සහ අවදානම් රැසකට මුහුණ දී සිටින බැවින් මෙම අයිඑම්එෆ් වැඩසටහන ලබන වසරේ (2027) මාර්තු මාසයේ අවසන් වීමෙන් පසු අලුත් අයිඑම්එෆ් වැඩසටහනකට ඇතුළත් වීම සුදුසු බවට විවිධ ආර්ථික විද්වතුන් විසින් අදහස් දක්වා තිබේ. මේ ගැන පසුගිය […]
Full article content remains on the original publisher's website.