ශ්රී ලංකා රේගුවේ අංශ පහකට අයත් නිලධාරින් 77දෙනකුට ආසන්න පිරිසක් ‘රේගු 221’ අතිකාල ලේඛනයේ අත්සන් තබා පැය 18,225ක් අතිකාල සේවයේ නිරතවූ බවට සඳහන් කරමින් අතිකාල දීමනා ලබාගෙන තිබුණ ද එකී දිනවල එම අංශ රාජකාරි කටයුතු සඳහා විවෘත කර නොතිබූ බව අනාවරණය වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. මෙකී නිලධාරීන් පිරිස 2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේ […]
Full article content remains on the original publisher's website.