ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට විරෝධය පාමින් හා උන්වහන්සේට නිදහස ලබාදීමට බල කරමින් රටේ පොදු මහා සංඝරත්නය මහනුවර සිට කොළඹට එන්නට ඉකුත් දහවෙනිදා දළදා මාළිගාව අභියසින් මහා පා ගමනක් ආරම්භ කළෝය. ආරම්භයේදී කිසිදු දේශපාලන පක්ෂයක මැදිහත්වීමක් නොමැතිව ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ ද අනුනායක ස්වාමීන් වහන්සේලාගේ ද ආශිර්වාදය ඇතුව මේ පා ගමන ආරම්භ කළේ උලපනේ […]
Full article content remains on the original publisher's website.