අතීත නිවසක මංගල යෝජනාවක් පිළිබඳව කතා කෙරුණේ අපූරු චාරිත්‍ර සහ සුන්දර සිදුවීම් අටෝරාසියක් මැද්දේය. කපු මහතකු නිවසට පැමිණ ඉස්තෝප්පුවේ වාඩිවන්නේ මනාලයාගේ හෝ මනාලියගේ රූ සොබාව සපිරි පින්තූරයක් ද අතැතිවය. වේලපත්කඩ ගැළපී මංගල්‍යය ස්ථිර වූ පසු, විවාහය සිදු කෙරෙන තුරු දෙදෙනා ලියුම් මගින් සිත් සතන් බෙදාගත්හ. අද මෙන් සෑම අතකම දුරකථන නොතිබුණු එදා, ලියූ ලියුමට පිළිතුරක් […]
Full article content remains on the original publisher's website.