තාක්ෂණික තරගයක් පමණක් නොවේ අද ඇමරිකාව සහ චීනය අතර පවතින කෘත්රිම බුද්ධි තරගය හුදෙක් වඩා බලවත් සංවාද යන්ත්රයක් නිපදවන්නේ කවුද යන්න පිළිබඳ තරගයක් නොවේ. එය අනාගත ලෝකයේ බලය, දැනුම, ආරක්ෂාව, ආර්ථිකය, සන්නිවේදනය සහ මිනිසා ලෝකය තේරුම් ගන්නා ආකාරය කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව පිළිබඳ නව භූ-දේශපාලනික තරගයකි. ඒ නිසා ශ්රී ලංකාව ඉදිරියේ ඇති ප්රශ්නය “ඇමරිකාවද, චීනයද […]
Full article content remains on the original publisher's website.