සත්ව සුබසාධනයට මෙන්ම ප්රජා කළමනාකරණයට ද සම්බන්ධ ගැටලුවකි ස්ථිර හිමිකරුවකුගේ රැකවරණයක්, නිසි ආහාර පාන සැපයීමක්, හෝ නිසි නවාතැනක් නොමැතිව මහා මාර්ග දෙපස අපට නිරන්තරව නෙත ගැටෙන ඒ සුනඛයින් අයාලේ යන සුනඛයින් නොහොත් වීදි සුනඛයින් ලෙස අර්ථ දැක්විය හැක. එලෙස අසරණව මහ මග ජීවත් වන එම සුනඛයින්ගෙන් බොහොමයක් මිනිසුන් විසින් අතහැර දමන ලද සුනඛයින් වන අතර […]
Full article content remains on the original publisher's website.