පිංවත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයෝ මනුෂ්‍ය ජීවිතවලට හරිම අභියෝගයක්. පිංවත මෙම අභියෝගයන් ඉදිරියේ පිංවත් මනුෂ්‍යයෝ සම්මතයන් ඉරාගෙන අසම්මතයන් තුල හැසිරෙනවා. පිංවත සමාජයට අවශ්‍ය දුකෙන් මිදෙන්න දහමක් නොවේ. පිංවත සමාජය සොයන්නේ දුක මඟහැර ජීවත්වීමට ආරක්ෂාකාරී දහමක් පමණක්මයි. පිංවත සංඝ සමාජයේ පුදගලයන් අටදෙනෙක් සිටිනවා. පිංවත මෙම උතුම් පුද්ගලයන් අටදෙනා සද්ධානුසාරී සහ ධම්මානුසාරී තැන පටන් උතුම් […]
Full article content remains on the original publisher's website.