මියගිය කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ. හස්තියාගේ සිරුර ආරක්ෂිතව භූමදානය කරන ලෙසත්, ඉදිරියේදී ඇත්දළ යුගළ ලබාගත හැකි පරිදි එම ස්ථානයට ආරක්ෂාව සපයන ලෙසත් වැඩබලන මහේස්ත්රාත් කාංචනා හතුරුසිංහ මහත්මිය අද (17) නියෝග කර ඇත. එමෙන්ම, හස්තියාගේ මරණය සම්බන්ධයෙන් […]
Full article content remains on the original publisher's website.