2026 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය කැනේඩියානු ලේඛිකා ඈන් කාසන්ට 2026 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය කැනේඩියානු ජාතික කිවිඳියක සහ ලේඛිකාවක වන ඈන් කාසන් වෙත පිරිනැමූ බව ස්වීඩන් රාජකීය විද්‍යා ඇකඩමිය පසුගිය දා නිවේදනය කළේ ය. ඇකඩමිය සඳහන් කළේ, සම්ප්‍රදායික සාහිත්‍යය සමග කුතුහලයෙන් හා නිර්මාණශීලීව ගොඩනඟාගත් සබඳතාවක් ඔස්සේ, නූතන සාහිත්‍යය උදෙසා අලුත් මාදිලියේ නිර්මාණ බිහිකළ, දක්ෂ මෙන්ම, නවෝත්පාදක සාහිත්‍ය […]
Full article content remains on the original publisher's website.