අවුරුදු හතරකට පස්සේ ටෙලියක වැඩ කළා මුලින්ම අපිට ඇයව දකින්න ලැබුණේ දෙරණ නාලිකාවේ විකාශනය වුණු සිඳූ ටෙලිනාට්‍යයෙන්. ඒත් විවාහයෙන් පස්සේ විදෙස්ගත වෙන්න සිදු වුණ නිසා අවුරුදු හතරකින් විතර ආපහු ඇයව අපට මුණගැසුණේ නැහැ. නමුත් පසුගිය දවස්වල හදිසියේම මව්රටට ආපු හර්ෂි අංජුමාලා ‘අමුතු සංක්‍රාන්තිය’ ටෙලියෙන් දකින්න ලැබුණා. කාලෙකින් දකින්න ලැබුණ හර්ෂිට අපි ‘මීවිතෙන්’ ඉඩකඩක් වෙන්කළේ මේ […]
Full article content remains on the original publisher's website.