සමහර නිවෙස්වල වෙසෙන බොහෝ දෙනකුට මතුවන රෝගී තත්ත්වයක් තමයි හිසරුදාව. විශේෂයෙන් අධ්‍යාපනය ලබන දූ දරුවන්ට නිතර හිසරුදාව නැති නම් ඔළුවේ කැක්කුම හැදුන විටදී ඔවුන් පාසල් යෑමටත් අධ්‍යාපනික කටයුතු කිරීමටත් මැළි වෙනවා. සමහර විට ඔහුගේ හෝ ඇයගේ ඉගෙනුම දුර්වල වීමටත් එම තත්ත්වය බලපානවා. මොකද මා පරීක්ෂා කළ නිවෙස් බොහොමයකම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරන කාමරය තුළ නිදන […]
Full article content remains on the original publisher's website.