ජ්‍යොතිෂයට ආදරය කරන පුද්ගලයන් එහි ඇතුළත් අරිටු, මාරක, ඒරාෂ්ටක ගුණ ගැන දැනුවත්වන්න ඕනෑ. මේවායේ ප්‍රතිඵල අපේ ශරීරයට බලපෑවම බෙහෙත් බීලා සුවකරන්න බැහැ. මොකද මනුෂ්‍ය ශරීරයට මේවා බලපාන්නෙ එක එක ග්‍රහලෝකවලින් පෘථිවියට එන ග්‍රහ කිරණවලින් නිසා. ඒවා හරි සැරයි. සාමාන්‍ය වශයෙන් විදුලි කොටනව වගේ කිව්වොත් නිවැරදියි. විදුලි කොටන කොට ශබ්දයක් පිටකරනව නේ. මේ ග්‍රහ කිරන ශබ්දය […]
Full article content remains on the original publisher's website.