කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි කේගලා මහත්මියට අයත් රුපියල් වටිනාකම සඳහන් නොකළ රතු පැහැති හොන්ඩා වෙසල් (Honda Vezel) මෝටර් රථයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම […]
Full article content remains on the original publisher's website.