ඒක ජනාධිපතිතුමාගේ මට්ටමින් කළ යුතු වැඩක් අධිකරණ තීන්දුවක් මත සිරදඬුවම් නියම කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ උන්වහන්සේ බැහැදැකීමට ඊයේ (16දා) පැමිණි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (මෙහෙයුම් අධ්යක්ෂ) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් හමුවේ සෘජුව පැවසූහ. එහිදී වැඩිදුරටත් එම නිලධාරීන් දැනුවත් කළ […]
Full article content remains on the original publisher's website.