අපේ රටේ වේදිකා නාට්‍යයට පසුගිය කාලෙ ලබල තිබුණෙ ඒ තරම් හොඳ කලදසාවක් නෙමෙයි. නමුත් අඳුරු වලාවන් කෙමෙන් කෙමෙන් පහව යමින්, අද වෙනකොට නව රැල්ලක අරුණාලෝකය පතිතවෙමින් තියෙන බව රඟහලකට ගොඩවැදුනාම අපිට දැකගන්න පුළුවන්. මේ නව රැල්ල අතරට එකතුවෙන අලුත්ම නිර්මාණය හේමන්ත ප්‍රසාද්ගෙ ‘ආදරණීය බොරු’. මේක ලොකු වැඩක්. හේමන්ත කිව්වෙ එහෙම. ජීවිතේ අපිට හැම තැනදිම අහන්න […]
Full article content remains on the original publisher's website.