විවිධ වැරදි සඳහා බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බන්ධනාගාර තුළ වෙනම සිරමැදිරි ස්ථාපිත කළ යුතු යැයි, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ. උන්වහන්සේ බැහැදැකීමට, මල්වතු මහා විහාරයට පැමිණි, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් අධ්යක්ෂ) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් හමුවේ උන්වහන්සේ එසේ පැවසූහ. එහිදී, වැඩිදුරටත් බන්ධනාගාර ප්‍රධානීන් හමුවේ […]
Full article content remains on the original publisher's website.