ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිව්වන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 23 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (16දා) නියෝග කළේය. එදිනට සිව්වැනි සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබා […]
Full article content remains on the original publisher's website.