කොළඹ හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංග්රිලා හෝටලය සඳහා විකිණීමේදී හිටපු ජනාධිපතිවරයකු විසින් ඩොලර් මිලියන 05 ක් (රුපියල් කෝටි 100ක්) අල්ලස් වශයෙන් ලබාගෙන ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව තීරණය කර ඇත. ‘අල්ලස් දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් අල්ලස් කොමිසමට කරන […]
Full article content remains on the original publisher's website.